Thursday, November 19, 2015

හොර රාජිත ඇවන්ට් ගාඩ්ලාගෙන් ලක්ෂ පනහක් පගාව ගත් බවට සහ ඔවුන් සමඟ පැවැත්වූ රහස් සම්බන්දතා මෙන්න! සාක්ෂි සහිතයි



රාජිතගේ ලේකම් වෛද්‍ය සයුරු හා අවන්ට් ගාර්ඩ් සභාපති අතර ඇති වූ දුරකථන සංවාදයේදී වෛද්‍ය සයුරු, රාජිත ලක්ෂ 50 පගාව ගත බවට පිලිගත් හඬපටය මෙතනින්




රාජිත ඇවන්ට් ගාඩ් සමාගමෙන් පගාව ගත් බවට සාක්ෂි සහිතව හෙළිදරව් කරන සාක්ෂි සහිත ගණුදෙනු සිදුකළ ලියකියවිලි හා SMS සංවාදය පහතින්.


රාජිතගේ ලේකම් වෛද්‍ය සයුරු හා අවන්ට් ගාර්ඩ් සභාපති අතර ඇති වූ SMS සංවාදය






ලියකියවිලි








දැන් ඇවන්ට් ගාඩ් නීති විරෝධී යැයි මරහඬ දෙන රාජිත එකල ධීවර ඇමති සමයේ ඇවන්ට් ගාඩ් සමාගමන් රැකියා ලබාදෙන ලෙස ඉල්ලා යැවූ ලිපියක් මෙන්න.